Premakeerthi de Alwis

ආදර සුබා වාසනා වේවා.

Adara suba wasana wewa

Music : Sarath Balasooriya
Singer : Srimathi Thilakarathna

watch song
More songs

Lyrics

ආදර සුබා වාසනා වේවා…//
ඔහු ඒවි ඔබ යාවි පතිනිය වී
ඔබෙ යෙහෙළි තනි වේවි
මුකුළිත වී….

බාල වියේ සිහින ලොවේ මේ ගුරු පාරේ
දෑත බැඳන් පිය මැන ආ එකට පාසැලේ
අකුරු කියවලා අතුරු මිතුරු වී
මා හා…

තරුණ වියේ අමොද සුවේ පාවෙන මොහොතේ
කඳුළු බිඳී දෙනෙත තෙමී ඒ තුටු පහනේ
නැවත එනු සොයා දෙදෙන තිදෙන වී
මා සොයාලා…

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සරත් බාලසූරිය
ගායනය: ශ්‍රීමතී තිලකරත්න

(“අමරස පෙම්” ශ්‍රීමතී තිලකරත්න සංයුක්ත තැටිය)

Scroll to Top