Go back ඈත රන් විමන් තුලින් Atha ran wiman thulin Music : Clarence WijewardenaSinger : Priya Suriyasena Listen this song watch song More songs Lyrics ඈත රන් විමන් තුලින් පාට සේලයෙන් සැදීමුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවාමේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිළෙනවාරෑට තරු දහස් ගනන් ඈත සුරපුරෙන් වැටීඅද රෑට අද රෑට අද රෑට දිළෙනවා….ගීත රාවයෙන් සැළී දෑත ආදරෙන් වෙළීඔබ කීව පෙම් කතා ඇසුරින් ගීත මැවෙනවාරෑට තරු දහස් ගනන් ඈත සුරපුරෙන් වැටීඅද රෑට අද රෑට අද රෑට දිළෙනවා… ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්තනුව හා සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධනගායනය: ප්‍රියා සූරියසේන