Premakeerthi de Alwis

ආදරණීය නේරංජනා

Adaraneeya Neranjana

Music : Priya Sooriyasena
Singer : Priya Sooriyasena

watch song
More songs

Lyrics

ඈත ගගනතේ පායන චන්දෝ
දෑස පිනි සැලූ හේතුව මන්දෝ
සීත සමීරේ මා නැළවූ ඒ
සීත සමීරේ මා නැළවූ…

ආදර සිහිලස විඳ අප දෙන්නා
මතකද ඔබගේ සෙවණේ උන්නා
අතීතයෙන් ඒ කාලයකින් ආ
ඔබ දුන් සිහිලස සිතට නැඟෙන්නා…

දවසින් දවසට දවස ගෙවෙන්නා
අද යුග දිවියක මිහිර ලැබෙන්නා
ඒ දිවියේ තනියට ළඟ ඉන්නා
සඳ ඔබ වැනි වූ පුතෙක් උපන්නා…

ගී පද – ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය – සිසිර සේනාරත්න
ගායනය – ඉන්ද්‍රානි සේනාරත්න
Scroll to Top