Premakeerthi de Alwis

මුහුද මගේ ගොඩබිමයි

Muhuda Mage Godabimai

Music : Somasiri Ilesinghe.
Singer : Somasiri Ilesinghe.

watch song
More songs

Lyrics

මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි

සතුන් සමග දොඩමලු වී
කරන රහස ඔහු සතු
දැන ගන්නට දඟදැමු..
පිරිසක් පිරිහේවි ලූ

දැන ගන්නට දඟදැමු..
පිරිසක් පිරිහේවි ලූ

මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි

අයුක්තියට ඉඩ නැතේ
යුක්තිය ලොව රජ වෙතේ
වෛරෙන් වෛරය නොවේ..
මෛත්‍රියෙන් ජය ලැබේ

ෛරෙන් වෛරය නොවේ..
මෛත්‍රියෙන් ජය ලැබේ

මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි

දොස්තරහ ොඳහිත මමයි

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සංගීතය සහ ගායනය: වික්ටර් රත්නායක

Scroll to Top