Premakeerthi de Alwis

කැපිලි කෙටිලි කේළම්

Kapili ketili kelam

Music : Somasiri Ilesinghe.
Singer : ලා තණකොළපෙත්තාස් (දොස්තර හොඳහිත ගායක කණ්ඩායම)

watch song
More songs

Lyrics

කැපිලි කෙටිලි කේළම් කොටවන්න කියන බේගල්
බේද බින්න කරන්න හදති
කකුලේ නිය පොත්තෙන් උඩ ගන්නේ නෑ ඇත්තෙන්
ඇටෙව්වාට උගුල් පලංචි
අවි ගත්තොත් ලෝකේ අවියම දේ සෝකේ
අපි ලඟ නෑ කොටවන සවිය
ඇත්තට අත පෑමෙන් ශක්තිය ඉවසීමෙන්
සමගිය වේ අපගේ සවිය……//
දැලට කොටු වු දවසේ වටුවො රැලට වූදේ
මතක නැද්ද නොඉන්න දුක් වී
සමඟි සාමදානේ දම් සීල භාවනාවේ
අගය රටට කියන්න එක් වී…
අගය රටට කියන්න එක් වී….
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක
ගායනය : තණකොළපෙත්තාස්
(දොස්තර හොඳහිත ගායක කණ්ඩායම)
Scroll to Top