Premakeerthi de Alwis

බෑයි කියල බෑයි කියල බෑ.....

Bai kiyala ba

Music : Somasiri Ilesinghe.
Singer : ලා තණකොළපෙත්තාස් (දොස්තර හොඳහිත ගායක කණ්ඩායම)

watch song
More songs

Lyrics

බෑයි කියල බෑයි කියල බෑ
බෑ බෑ බෑ බෑ බෑ
බෑයි කියල බෑයි කියල බෑ
බෑ බෑ

බෑ කියලා බැරිය මලේ
බෑ කියලා බැරිය නඟේ
බෑ කියලා බෑ බෑ බෑ…
බෑයි කියල බෑයි කියල බෑ
බෑයි කියල බෑයි කියල බෑ
බෑ බෑ

බෑ කියලා බැරිය මලේ
බෑ කියලා බැරිය නඟේ
බෑ කියලා බෑ බෑ බෑ…

මල් පිපුනේ සුවඳ දෙන්න,
බෑ යි කියල බෑ
තටු ලැබුණේ පියාඹන්න,
බෑ යි කියල බෑ
අත් ලැබුණේ වැඩ කරන්න,
බෑ යි කියලා බෑ
මේ ලෝකේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ

බෑයි කියල බෑයි කියල බෑ
බෑයි කියල බෑයි කියල බෑ
බෑ
බෑ කියලා බැරිය මලේ
බෑ කියලා බැරිය නඟේ
බෑ කියලා බෑ බෑ බෑ…
අපි හැදුනේ රට රකින්න,
බෑ යි කියලා බෑ
රට වෙනුවෙන් වැඩ කරන්න,
බෑ යි කියල බෑ
යුතුකම් ඇත ඉටු කරන්න,
බෑ යි කියල බෑ
නඟේ මලේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ

බෑයි කියල බෑයි කියල බෑ
බෑ බෑ බෑ බෑ
බෑයි කියල බෑයි කියල බෑ

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සෝමසිරි ඉලේසිංහ

ගායනය : තණකොළපෙත්තාස්
(දොස්තර හොඳහිත ගායක කණ්ඩායම)
Scroll to Top