Premakeerthi de Alwis

වලා රොදක් තුළ

Wala Rodak Thula

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සරත් බාලසූරිය
ගායනය : ලෙස්ලි ශාන්ත ද අල්විස්

watch song

Lyrics

වලා රොදක් තුළ සැඟවුණු දිය බිඳු
පොළොවට පතිත වුණා සේ
යෞවන හද ගැබ ඇවිලෙන ගිනි දළු
සේදී නිවී ගියාවේ…

මව් කිරි බිඳකින් දැඩි වුණු සිරුරට
වස විස කවා පොවාලා
රට වෙනුවෙන් කැප විය යුතු ජීවිත
වනසා නසා දමාලා…

රට දැය සරසන බුදු බණ අදහන
දරුවන් වගේ හැදීලා
දුරු ගති අත්හැර බල මැන ඇස් හැර
ගුණ දම් ගඟේ ගිලීලා…

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සරත් බාලසූරිය
ගායනය : ලෙස්ලි ශාන්ත ද අල්විස්

Scroll to Top