Premakeerthi de Alwis

ඈ ගෙට පහනකි

A geta pahanaki

Music : Victor Rathnayake
Singer : Victor Rathnayake.
watch song
More songs

Lyrics

ඈ ගෙට පහනකි ගේ රජ දහනකි
කිරුළ නැතත් ලොව රජ කරනා
දෑසට දෑසකි දෑතට දෑතකි
ප්‍රාණෙට ප්‍රාණෙකි අප දෙදෙනා

හීසැර වැහි මැද රෑ කඩපිල් වල
කාලය දිය වුණු අයුරු පෙනේ
ඒ දුක් විඳි හිස දෑතින් පිරිමැද
නිවනට කැඳවන සුවය දැනේ

මේ මිහි තල මත පා යුග තනි මඟ
තාමත් යන අය නුදුරු දිනේ
ජීවත් වන්නට දෑතක් වැඩිපුර
ඕනෑ වන බව සිතනු මැනේ

Lyrics : Premakeerthi de Alwis.
Music : Victor Rathnayake
Singer : Victor Rathnayake.
Scroll to Top