Go back ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී Adara gangulehi iwure randi Music : Victor Rathnayake Singer : Victor Rathnayake, Srimathi Thilakarathna. Listen this song watch song More songs Lyrics ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳීසහන පවන් සැලූමා ළඟ ඔබ සිටිනා විටදීලොවම දැකුම්කලු //මල් වැල් වන විල් පිරී ගියේසෙවණ දෙවන්නලුබිඳු නඳ විහඟුන් ඉගිල්ලුනේමිහිරෙ රැඳෙන්නලුපුන් සඳ නැගුනෙත් අහස් තලේඅපට බලන්නලුදෙනෙතට කඳුලැලි තුරුල් කලේපෙමට අඬන්නලුපෙමට අඬන්නලුආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී… //මී වද මී පැණි පිරී ගියේදෙතොලෙ රඳන්නලුදේදුනු ඕවිලි මැවී ගියේලොවම පිනන්නලුමේ ලොව මා ඉපදුනේ ප්රියේඔබව ලබන්නලුඒ හැර ලැබුණත් පලක් නැතේඉසුරු මැණික් මලුඉසුරු මැණික් මලුආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී… // ගායනය – ශ්‍රීමතී තිලකරත්න, වික්ටර් රත්නායකසංගීතය – වික්ටර් රත්නායකගී පද – ප්‍රේමකීර්ති ද අල්විස්