Premakeerthi de Alwis

ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා

E danden piya maninu epa

Music : Victor Rathnayake
Singer : Victor Rathnayake.
watch song
More songs

Lyrics

ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා

ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා
ගඟ අද හරිම සැරයි
තැන තැන ඇති ඵල බුදිනු එපා
අද මුළු ගමම විසයි..

විපතක් වූවොත් කාට කියන්නද
මා තනිවෙනවාමයි
තවම බහ නොදුන් ඔබ නැතිදා මම
ගම හැරදා යනවාමයි
අනුකම්පාවෙනි කියන්නෙ ‍මිහිරියෙ…

දෙදෙනා ඉන්නේ දෙගම්මානයේ
ගඟ ඒ මැදින් ඇදේ
පාලම හදලා ඉවර වෙන තුරා
දෙදෙනා බැ‍ඳෙනු ඇතේ
ඔරුවක් මට ඇත ඔබ ගෙන යන්නට…

Lyrics : Premakeerthi de Alwis.
Music : Victor Rathnayake
Singer : Victor Rathnayake.
Scroll to Top