විලක නෙළුම් මට කුමටද
Vilaka nelum mata
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව – හින්දි ලක්ෂ්මිකාන්ත් / ප්‍යාරේලාල්
සංගීතය : වී. බල්සරා
ගායනය : මොහිදීන් බෙග්
watch song
Lyrics
මා ඈත භවේ දී මතකද හමු වූවා
මා ඈත භවේ දී මතකද හමු වූවා
ඒ කාලය ආයේ ඔබ හට සිහි වේවා
මා ඈත භවේ දී මතකද හමු වූවා
මා ඈත භවේ දී මතකද හමු වූවා…
සෙවණේ දිගා වීල සිටී රෑ කාලේ
සෙවණේ දිගා වීල සිටී රෑ කාලේ
සෝකෙන් ඉකිලෑවෝ මා හද සන්තානේ
ඒ සිහිලස දැන් කෝ කොහෙදෝ පා වූවා
මා ඈත භවේ දී මතකද හමු වූවා…
සිහිවෙනවා ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ
ඉන් මා හද ආලෝක වුණා රෑ යාමේ
ඒ සිහින විමානේ සැනසුම තේරේවා
මා ඈත භවේ දී මතකද හමු වූවා
මා ඈත භවේ දී මතකද හමු වූවා…
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව – හින්දි ලක්ෂ්මිකාන්ත් / ප්‍යාරේලාල්
සංගීතය : වී. බල්සරා
ගායනය : මොහිදීන් බෙග්