Premakeerthi de Alwis

මා නිසා ඔබ නොපිරූ පෙරුම්

Ma nisa oba

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: පැට්‍රික් දෙනිපිටිය
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි

watch song

Lyrics

මා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනහා මැද ඉටු වේවි නම්
ආයෙ නාවත් කම් නෑ ඉතිං…

කෝ එදා ඔබ අත පැළැන්දුව
මුදුව කෝ කොයි දෝ
නෑ මගේ සිත අන් කෙනෙක් ගැන
කීව දෝ නැති දෝ…

මාළිගාවක රජ කෙනෙක්වත්
යනව දෝ කැඳවා
වාසනාවන් ඒ සැඳෑවට
මා ඇවිත් යනවා…

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: පැට්‍රික් දෙනිපිටිය
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි

Scroll to Top