Premakeerthi de Alwis

තනි තරුවේ

Thani tharuwe.....

Music : ආචාර්ය වික්ටර් රත්නායක.
Singer : ආචාර්ය වික්ටර් රත්නායක.

watch song
ගීතය හැදුන හැටි

Lyrics

තනිතරුවේ තනි තරුවේඔබත් ඔහොම ඔතැන ඉන්නමමත් මෙහෙම මෙතැන ඉන්නවාතනිතරුවේතනි තරුවේඔබත් ඔහොම ඔතැන ඉන්නමමත් මෙහෙම මෙතැන ඉන්නවා
 
නෙතඟ නෙතඟ පැටලි පැටලිමුවඟ මුවඟ ඇලලි ඇලලිනෙතඟ නෙතඟ පැටලි පැටලිමුවඟ මුවඟ ඇලලි ඇලලිමෙතෙක් දුරක් එක් වී පැමිණී
 
තනිතරුවේ තනි තරුවේඔබත් ඔහොම ඔතැන ඉන්නමමත් මෙහෙම මෙතැන ඉන්නවා
මහඳ අරනෙ ලතැවි ලතැවිරැදෙනු බැරිව ඉගිලි ඉගිලි
මහඳ අරනෙ ලතැවි ලතැවිරැදෙනු බැරිව ඉගිලි ඉගිලිමගෙන් ඉවත බැඳිලා සැනසී
 
තනිතරුවේ තනි තරුවේඔබත් ඔහොම ඔතැන ඉන්නමමත් මෙහෙම මෙතැන ඉන්නවාතනිතරුවේතනිතරුවේතනිතරුවේතනිතරුවේ

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක.

ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක.
Scroll to Top